ජන සංගීතයේ ආරම්භය පිළිබඳ සාමාජීය මත විමසුම......... “ගැමියාගේ දෛනික ජීවන රටාව හැඩ ගැසුනේ රිද්මයානුකූල ව තුරුලතා හා සතා සිවු පාවුන් ඇසුරු කළ ගැමියාගේ සංකල්පනා තුළ අවිඥානික ව සොබා දහමේ රිද්මය ලැගුම් ගෙන තිබුණි.මානව වර්ගයාගේ සංගීතයෙහි සම්භාවය සිදු වූයේ ඔවුන් ඇසුරු කළ සොබාදහමේ රිද්මය පදනම් කොට ගෙනය.” ( බැද්දගේ’,2015,20 පිටුව) මෙහීදී අපේ සිංහල ජන කවිය හා එදා ජන ජීවිතය වෙන් කළ නොහැකි පරිදි එකිනෙක දැඩිව බැදී් පවතින බවයි. “ජන කවිය ඈත මිහිපිට සිංහල ජාතිය ආරම්භ වන්නට පෙර සිටම මේ රටේ පවතින්නට ඇත.” ...
Posts
Showing posts from October, 2017
- Get link
- X
- Other Apps
දිනය : 2017’10’20 ජන සංගීතය විමසුමට පෙර අතීතාරමභයක්’’’’’’’’’’ ශී‍්‍ර ලංකාවෙි ජන සංගීතය පිළිබඳ විමසීමෙි දී එයට දීර්ඝ කාලීන ඓතිහාසික පදනමක් පවතියි. සංගීතය පිළිබද විමසීමෙ‘ දිී එය මානවයාගේ පරිණාමයත් සමග දිව යන්නකි. මුලින් ම ධ්ව්නි්ය ඔස්සේ ධ්වනි අනුකරණය නැතහොත් කටින් සතුන්ගේ හඩවල් උපයෝගි කරමින් සතුන් දඩයම කරන ලදි. මෙම ධ්වනිය විවිධ කාර්යයන් සදහා යොදා ගන්නා ලදි. එනම් සන්නිවේදනය,ආහාර සොයා ගැනීම වැනි කාර්යයන් සදහා මිනිසා විසින් ධ්වනි උත්පාදකයන් (පරිසරයේ ඇති සත්ත්ව සාධක, ඇට කැබලි, පාෂාණ පතුරු) යොදා ගෙන ඒ හරහා සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන්නට විය. මෙසේ විවිධ වු සාධක හා කි‍්‍රයාමාර්ග ඔස්සේ ක‍්‍රම ක‍්‍රමයෙන් මිනිස් ශිෂ්ටාචරය ද විකාශනය විය. මිනිස් ශිෂ්ටාචරය ආරම්භ වුයේ යම් දිනකද එදා සිට මේ දක්වා සංගීත පරිණාමය ද සිදුවන්නට විය. එහදී මානවයා මුහුණ දුන් ප‍්‍රධාන කරුණු කිහිපයකි. x රැකියාව ...